සිංහල බ්ලොග් එකක් සමහර වෙලාවට ඔයාලත් ලියනවා ඇති මේ වෙනකොටත්. සමහර විට ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්නත් ඇති. මාර වැඩේ කියන්නෙ Adsense වගේ හොදම advertising network ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව Chitika, Bidvertiser, Revenuehits වගේ advertising network ඔයාගෙ සිංහල බ්ලොග් එකට ads දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න පිටරට කෙනෙක් ඇවිත් අපේ බ්ලොග් එකේ ads click කරන්නම ඕනෙ. අපේ සිංහල බ්ලොග් වලට පිටරටින් කට්ටිය ඒවිද? ඒ එන කෙනා අපේ බ්ලොග් එකේ ads click කරාවිද? දුකයි යාලුවනේ ඒක නිකන් හිනා යන වැඩක්. මමත් revenuehits ads දාගෙන හිටියා අන්තිමට මාස තුනක් ගිහිල්ලත් එකතු වුනේ 0.004$ කියන්නකො. මම ඉතින් උත්සහය අත්හැරියෙම නෑ. අන්තිමට කොහොමහරි ගේම දීලා හොදම advertising network එක හොයාගත්තා. මේක ඉංග්‍රීසි වගේම සිංහල බ්ලොග් වලටත් එක වගේම අනුමත කරන 100% විශ්වාසවන්ත වෙබ් අඩවි සමාගමක්.



 Adsense වගේ ඒවගෙ ඔයාට ගානක් ලැබෙන්න එන visitor කෙනෙක් බ්ලොග් එකේ තියෙන ads click කරන්නම ඕනැනෙ. නමුත් මේකෙ එහෙම කරන්න ඕනැ නැහැ. එන visitor කෙනෙක් ad එක view කලාම ඇති. එහෙමත් නැතිනම් impression එකක් දුන්නම ඇති. ලැබෙන impression ගානට අපිට සල්ලි එකතු වෙනවා.

අනන්මනන් කතා කලාට මේ site එක මොකක්ද කියලා ඔයාට කීවෙ නැහැනෙ. මේකෙ නම popcash.net. ලෝකයේ හොදම Cost Per Impression site එකක්. ඔයාගෙ account balance එක 10$ වුනාම ඔයාට ඒවා ඔයාගෙ PayPal හරි payza හරි withdraw කරගන්න පුලුවන්. ඔයාලා කැමතිනම් මේකට join වෙලා ඔයාගෙ නිකන් තියෙන බ්ලොග් එකෙන් ගානක් හොයාගන්න පහල link එකෙන් ගිහින් register වෙන්න

මෙය ක්ලික් කර පොප් කෑශ් එකට රෙජිස්ටර් වෙන්න.

දැන් එන form එක හරියට fill කරලා register වෙන්න. register වුනාම ඔයාගෙ දුන්න ඊමේල් එකට popcash වලින් mail එකක් එවලා ඇති. ඒ ඊමේල් එකෙන් ගිහින් ඔයාගෙ account එක active කරගෙන log in වෙන්න.

ඊට පස්සෙ ඔයාගෙ වෙබ් අඩවිය popcash වලට දෙන්න. එයාලා ඔයාගේ site එක බලලා පැය 24 ක් ඇතුලත අනුමැතිය දේවි.

දැන් වැඩේ ඉවරයි. ඔයා ඊට පස්සෙ get code ගිහින් ඒ html code එක ඔයාගෙ බ්ලොග් එකේ දාගන්න. දැන් එන visitor කෙනෙක් ඒ ඇඩ් එක බලන ගානට ඔයාගේ account එකට සල්ලි වැටේවි. දවස් දෙක තුනකින් බලන්න කීයක් එකතු වෙලා තියෙනවාද කියලා. ඇමරිකන් හරි UK හරි කෙනෙක් ඇඩ්ස් බැලුවොත් ඔයාට ලැබෙන ගාන වැඩියි.

පුලුවන් තරම් ඔයාගෙ සිංහල බ්ලොග් එක හරි ඉංග්‍රීසි බ්ලොග් එක හරි නිතර නිතර update කරන්න. Blog Post ලියනකොට වචන අඩුම 500ක් වත් ලියන්න බලන්න. වචන 1000ක් වත් ලියන්න පුලුවන්නම් මරේ මරු. ඔයාගෙ Blog Post, twitter, facebook, google post වලට share කරන්න. මේවා කරාම අනිවා Traffic එක එනවා බ්ලොග් එකට. Traffic වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාට ලැබෙන ගානත් වැඩි වේවි. පස්සෙ referral වලින් කට්ටිය ගෙන්වාගෙන එන ආදායම දෙගුණ තෙගුණ කරගන්න ඔයාට පුලුවන්.

කට්ටියටම ජයවෙවා කියලා මම කියනවා එහෙනම්. මේක අනිවා උත්සහ කරන්න යාලුවනේ.ගැටලු තියෙනවනම් comment කරන්න මේ පෝස්ට් එකට යටින්

___________________________________________________________________________________