ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්තර්ජාලයෙන්සයිට් එකක් ගැන. ඇත්තටම මේ කතා කරන්නේ SL Geek You Tube Chanel එක කරන පසිදු අයියගෙ Sl Geek Store එක ගැන. මෙතනදි ඔයාලා මුදල් උපයන්නේ Affiliate Marketing හරහා. ඉතින් මේ ලිපිය කියවන ඔයා අපේ බ්ලොග් එකට අලුත් කෙනෙක් නම් සමහරවිට මේ Affiliate Marketing ගැන තවමත් දන්නේ නැතිව ඇති. හරි කමක් නෑ. අලුත් අය වගේම Affiliate Marketing ගැන නොදන්න යාලුවෝ හැමෝම පහත අපි ඒ ගැන ලියපු ලිපි දෙක මේ ලිපිය කියවන්න කලින් අනිවාර්‍යයෙන්ම කියවන්න. 

          SlGeek Store එක කියන්නෙ නිකන් Ebay එක වගේම නොයෙකුත් තාක්ෂණික බඩු තියෙන තැනක්. මෙතනදි ඔයාලට ඔයාගෙ Debit Card වලින් මුදල් ගෙවලා තාක්ෂණික භාණ්ඩ ඔයාලගෙ ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. පොඩි Pen drivers ඉදලා ලොකු Mobile Phones, Tablets වගේ නොයෙකුත් තාක්ෂණික උපකරණ ඔයාලට මේ Sl Geek Store එකෙන් මිලදී ගන්න පුලුවන්.
             ඉතින් මේ සයිට් එකෙන් මුදල් උපයන්න නම් ඔයා මුලින්ම Affiliate කෙනෙක් විදියට Register වෙන්න ඕනෙ. මුලින්ම ඔයාලා පහලින් ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ.


               


           දැන් ඔයාලා උඩ ලින්ක් එකෙන් ගියාම දකින්න ඇති මේ සයිට් එක වැඩ කරන විදිය, ඒකෙන් කෝමද මුදල් උපයන්නේ හා ලැබෙන මුදල් කෝමද බැංකු ගිණුමට ගන්නේ කියලා. කොටින්ම මේකෙදි ඔයාලා කරන්න තියෙන්නෙ මේකෙ Products වලට අදාලව Links Share කිරීමක්. කවුරු හරි ඔයාගෙ ලින්ක් වලින් ගිහින් Store එකෙන් බඩු ගත්තොත් ඔයාට මුදල් ලැබෙනවා. ඒ කියන්නේ අදාල පුදගලයා ගන්න භාණ්ඩයේ මුදලින් කොටසක් ඔයාට Commision එකක් විදියට ලැබෙනවා.


              මේක ලංකාවේ අපේ සයිට් එකක් නිසා ඔයාලට ලොකුවට ගැටලු පැන නැගෙන්නෙ නෑ. ඔයාලා මේ Products වලට අදාල Links අරන් Facebook, Twitter, Linkedin, Whatsapp Groups, Viber වගේ හැමතැනකම දාන්න. එතකොට තමයි කට්ටිය ඒවගෙන් ගිහින් බඩු ගන්නෙ. Facebook Page, Facebook Groups තියෙන කෙනෙක් නම් මේක පට්ට. ඒවගේම බ්ලොග් එකක් හරි චැනල් එකක් හරි තියෙන කට්ටියට නම් ඔයාලගෙ සයිට් වලයි චැනල් වලිනුයි මේ Links Share කරලා පහසුවෙන් මුදල් උපයන්න පුලුවන්. අවම මුදල් ගැනීමේ සීමාව රුපියල් 500 නිසා තවත් ලේසි.
                    ඉතින් Sl Geek Store එක කියන්නෙ ඕනෙ කෙනෙක්ට මහන්සි වෙනවනම් සල්ලි හොයන්න පුලුවන් තැනක්. ඒ නිසා ඔයාලත් අනිවා උත්සහ කරලා බලන්න.
මේකෙන් තියෙන වාසි
බ සතුව වෙබ් අඩවියක් , blog අඩවියක් , facebook group එකක් , විශේෂයෙන්ම Youtube channel එකක් තියනවනම් ඔබට මේ සඳහා පහසුවෙන්ම එක් වන්න පුළුවන් . එහෙමත් නැත්නම් ඔබ whatsapp , viber , facebook group වල ඉන්නවනම් , එසේත් නැත්නම් ඔබේ නිවසේ අවට සිටින මිතුරන් හරහා වුවද ඔබට මුදල් උපයන්න පුළුවන් .
SL Geek Store යනු 100% ම ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කල ව්‍යාපාරයක් .
SL Geek යන ලියාපදිංචි කල ප්‍රසිද්ධ නාමයක් යටතේ ඔබට එකතු වී වැඩ කිරීමට ඔබට අවස්තාව පවතී .
ඔබගේ මුදල් අවශ්‍ය සිමාව පසු කල පසු ඕනෑම වෙලාවක ලබාගත හැක . වැඩ කරන පය 48 ක් තුල ඔබේ බැංකු ගිණුමට , paypal ගිණුමට , SL Geek Store භාණ්ඩ මිලදී ගැනීමට coupon වශයෙන් ලබාගත හැක . මෙහිදී ඔබ coupon වශයෙන් ලබාගන්නේ නම් ඔබට 10% මුදලක් වැඩි පුර ලැබෙනු ඇත ( Rs.30,000+ 3000 = Rs.33,000 Coupon)
පය 24 පුරා සහය
හොඳම උපයන්නන් හට මෙන්ම Video reviewers ලාට නිරන්තරයෙන් coupon හෝ භාණ්ඩ නොමිලේ ලබාගැනීමේ හැකියාව
ඔබ මේ එකතු වන්නේ SL Geek Store affiliate system එකත් එක්ක . මේක ගොඩක් සරලයි . මෙතැනදී වෙන්නේ ඔයාට SL Geek Store භාණ්ඩ ඔයාගේ යාලුවන්ට හඳුන්වා දීම වෙනුවෙන් commission එකක් ලැබෙනවා සරලවම . උදාහරණයක් විදියට හිතන්න ඔයා ඔයාගේ Link එකෙන් samsung galaxy s9 දුරකතනයක් කිසියම් කෙනෙක්ට විකුනනවා කියලා . දැන් මේ දුරකථනය ඔයාගේ යාලුවෙක් මිලදී ගත්තොත් ඔයාට commision එකක් ලැබෙනවා . ප්‍රතිශතයක් වශයෙන් . අපි ලාබයෙන් ප්‍රතිශතයක් නොව සම්පුර්ණ මුදලෙන් ප්‍රතිශතයක් ලබාදෙන නිසා ඔයාට සැලකියයුතු ගානක් හොයාගන්න පුළුවන් .
උදා – Samsung Galaxy S9 මිල රු.120,000 ලෙස ගනිමු . ඔබේ commission එක 5% නම් , 120,000 X 5% = Rs.6000 ඔබට රු.6000 ක මුදලක් ලැබෙනවා . (ආරම්බයේදී මෙම ලැබෙන ප්‍රතිශතය 3% පමණ වන අතර ඔබගේ විකුණුම් ප්‍රමාණය මත ඔබේ profile rank එක වැඩි වන අතර මෙහිදී ප්‍රතිශතය 4% දක්වා වැඩි වේ ). (රු.6000 ක මුදලක් ලැබීම හුදෙක් උදාහරණයක් වන අතර එක ගනුදෙනුවකින් ඔබට ලැබෙන උපරිම මුදල රු.2000 කි . එනම් S9 දුරකතනයක් රු.120,000 නම් මෙය විකිණීමෙන් 2000 ඉක්මවූ මුදලක් ලැබෙනු වුවද ඔබට ලැබෙනුයේ රු.2000 කි . නමුත් මිල ගණන් අඩු අයිතම සඳහා මෙහි බලපෑමක් නොමැත. ) මේ කිව්වේ එක දෙයක් විකුනලා . මෙච්චර ගොඩක් මිල අදික දෙයක් නෙමේ . ඔබට සුළු දෙයක් උනත් විකුනන්න පුළුවන් . ගාන ප්‍රශ්නයක් නෑ . ඔයා කරන සම්පුර්ණ sale එක මත ඔයාට ලැබෙන ගාන තීරණය වෙනවා .
විශේෂම දේ ,
ඔයා කාට හරි යවනවා කලින් කිව්ව S9 එකේ link එක , දැන් එයා ඒක බලනවා හැබැයි අරගන්නේ නැහැ . එයා close කරලා පස්සේ දවසක ආයේ google search කරලා හරි නැවතත් SL Geek Store එකට එනවා දැන් එයා ගන්නවා රු.5000 වටිනා powerbank එකක් . ඔබට එහෙම වුනත් අර commission එක ලැබෙනවා . ඒ කියන්නේ 5000 ට ඔයාගේ commision rate එක 5% නම් ඒ ගාන කලින් විදියට ලැබෙනවා . එයා පස්සේ ගිහින් S9 එකම ගත්තත් ඒ ගාන ඔයාට ලැබෙනවා . (ඒ browser එකෙන්ම යන්න ඕනේ එයා නැවතත් වෙබ් අඩවියට එද්දී සහ මෙය වලංගු වන්නේ link එක click කල දින සිට දින 14 දක්වා පමණයි )
මුදල් කලින් කිව්ව විදියට bank account / paypal ගිණුමට ගන්න පුළුවන් . coupon ගන්නවානම් 10% වැඩිපුර හම්බවෙනවා . ඔයාට එකෙන් SL Geek Store  භාණ්ඩ අරගන්න පුළුවන් . (Coupon / paypal ගිණුමට ගන්න බලාපොරොත්තු වන්නේ නම් මේ ලිපියේ පහල “වැදගත්” කොටස කියවන්න )
මුලින්ම register වෙන අයට , වැඩියෙන්ම මහන්සි වෙලා වැඩියෙන්ම උපයන අයට නොමිලේ මුදල් ත්‍යාග මෙන්ම coupons හම්බවෙනවා . ඒ වගේම හොඳ youtube video reviews හදන අයට ඒ අයගේ මහන්සිය සහ views මත පදනම්ව සුවිශේෂී coupon රාශියක් දිනාගන්න හැකියාව තියනවා . Video හදන අය SL Geek Store ( https://www.facebook.com/slgeekstore/ ) Facebook පිටුවට Video ලින්ක් එවන්න . වැඩිම උපයන්නන් Rank වෙන පරිදි සකසා ඇත . එසේ ඉහල ස්ථාන දිනාගන්න අය සඳහා විශේෂ ත්‍යාග / මුදල් ත්‍යාග ලැබෙනු ඇත ...

      එහෙනම් ඔයත් කරලා බලන්න. ඔබට ජය.
___________________________________________________________________________________
Kyewords

e money sinhala , e money sri lanka , e money sinhala app , e money website , e money sites , e money 2020 , e money site sinhala 2020 ,  e money site sri lanka , e money sinhala blogs , online money , online money sinhala , online money sri lanka , online money 2020 , online money sinhala 2020 , online money sri lanka 2020 , online money sri lanka web site , online money sri lanka bloggs , online money sinhala web site , online money sinhala blogs