මේ සයිට් වලට register වෙන විදිය ගැන වගේම sign in වෙන විදිය ගැන නම් මම අමුතුවෙන් කතා කරන්නේ නැහැ. කාටහරි එහෙම බැරි කෙනෙක් ඉන්නවනම් පහලින් comment එකක් දාන්න. ඒ වගේම මේ සයිට් වල ඔයාල Type කරන වචන 1000 කට ගෙවන්නේ 0.4$ – 2$ වගේ මුදල් ප්‍රමාණයක්. ඔයාලට දවසකට උපයන්න පුලුවන් ගාන තීරණය වෙන්නේ ඔයාගේ captcha solving speed එක හා ඔයාගේ website experience එක අනුව. සමහර සයිටි ඔයාලට මුලදි පොඩි training එකක් දෙනවා. නමුත් සමහර ඒවානම් පටන් ගත්ත වෙලේ ඉදලම මුදල් උපයන්න පුලුවන්. ඒ නිසා කැමති අය මේවාගෙන් කැමති එකක හෝ ඔක්කෝගේම Join වෙලා වැඩේ කරගෙන යන්න. හැබැයි මේවගෙ ගොඩක් ඒවගෙනම් සල්ලි ගෙවන්නෙ Paypal වලට. ඒ නිසා ඔයාලට ලංකාවට සල්ලි ගන්න පුලුවන් Paypal එකක් මුලින් හදා ගන්නත් පුලුවන් වෙයි. මේ ගැන Google, Youtube search කරලා බලන්න. ඕනෑ තරම් විඩියෝ හා ලිපි තියෙනවා.
එහෙනම් අපි සයිට් ටික ගැන කතා කරමු,
1) Megatypers
මේක තමා ලෝකෙ තියෙන වඩාත් ජනප්‍රියම Typing website එක. ලෝකෙ වටේ දහස් ගානක් දෙනා මේකට සම්බන්ධ වෙලා වැඩ කරනවා මොකද මෙයාල එයාලට මේ වෙනකම් ගෙවීම් කරපු නිසා. ඒ නිසා විශ්වාසවන්ත වෙබ් අඩවියක් තමා මේක. මේකෙදි ඔයාලට 1000 Captcha Solve කිරීමකදී 0.45$ – 2$ ගානක් තම හම්බ වෙන්නෙ. ලෝකේ සමහර අය ඉන්නවා මේකෙන් 250$ වගේ මාසෙට හොයන අයත්. හැබැයි එයාලා දවස්කට වෙනම් වෙලාවක් මේවට කැප කරනවා. කැමති නම් ඔයාලත් මේකට සම්බන්ධ වෙලා වැඩ කරන්න. ඔයාලා උපයන මුදල් Paypal, webmoney, western union වගේ ක්‍රම වලින් ගෙන්වා ගන්න පුලුවන්. Minimum Payout එක 5$.

2) Protypers
මේ සයිට් එකත් Megatypers වගේම සයිට් එකක් තමා. මේකෙදි ඔයාලට ඔයාලගෙ යාලුවෝ සම්බන්ධ කරලා එයාලා උපයන මුදලින් 10% referral income එකක් ගන්න පුලුවන්. ඒ නිසා මේකේ වැඩ කරන ඔයාලා පුලුවන් තරම් යාලුවෝ මේකට සම්බන්ධ කරගන්න. Paypal, Webmoney වගේ ක්‍රම වලට තමා සල්ලි ගන්න පුලුවන්නෙ. 1000 captcha solving වලදී ඔයාලට ගෙවන්නේ 0.45$ වගේ ගානක්. Paypal වලට සල්ලි ගන්නවන්ම් 3$ තියෙන්න ඕනෙ Minimum Payout එක.
3) Kolotibablo
මේකත් ලගදී ජනප්‍රිය වුනු Typing Site එකක්. මේකෙදි ඔයාලට 1000 captcha solving වලදී ඩොලර් 1 ක් හෝ ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවා. Paypal, Okpay, Bitcoin, Webmoney වගේ ක්‍රම වලට ඉපයීම් ලබාගන්න පුලුවන්. Paypal මුදල් ගන්නවානම් අවම ඩොලර්3ක් වත් තියෙන්න ඕනෙ.
4) Fasttypers
1000 captcha solving වලදී ඩොලර් 1.5 වගේ මුදලක් ඔබට හිමිවෙනවා. මුදල් ලබා ගැනීමේ අවම සීමාව ඩොලර් 5යි. රාත්‍රී 12 සිට පාන්දර 5 අතර කාලයේ ඔබට වැඩියෙන් මුදල් ඉපයීමේ අවස්ථාව හිමිවෙනවා. Paypal, Perfect Money, Webmoney වගේ ක්‍රම වලින් ඔබට උපයන මුදල් ලබා ගන්න පුලුවන්.
5) 2Captcha
මේකත් ලගදී ජනප්‍රිය වුනු හොද වෙබ් අඩවියක්. 1000 captcha solving වලදී ඩොලර් 1 ක්වගේ මුදලක් ඔබට හිමි වෙනවා. Referral මගින් මුදල් ඉපයීමේ අවස්ථාව මෙහිදීත් ඔයාලට හිමිවෙනවා වගේම මුදල් ලබාගන්න පුලුවන්නෙ Bitcoin, webmoney වගේ ක්‍රම වලින් පමණයි. නමුත් මෙහිදී ඔයාලට Paypal වලින් සල්ලි ගන්න බැහැ.
ඉතින් මේ වෙබ් අඩවි 5ට අමතරව තවත් Online Data Entry වෙබ් අඩවි ඕනෙ තරම් තියෙනවා. ඒවා ඔයාලට අන්තරජාලය හරහාම සොයා බලා සම්බන්ධ වෙන්න පුලුවන්. ඉතින් මේ සයිට් වලදී මුදල් උපයන්න නම් ඔයාලගේ Typing Speed එක ගොඩක් වැදගත් වෙනවා. මුල් කාලෙදි නම් ගොඩක් වැරදි වෙයි. හැබැයි කාලය අරන් නිවැරදිව මුලින් Type කරන්න. ඔයා ගොඩක් වරද්දලා කරොත් සමහර විට Ban වෙන්නත් පුලුවන්. ඒ නිසා පරිස්සමින් කරගෙන යන්න. ලංකාවට ඔයාලට ඩොලර් ගෙන්නන්න හැකි වෙනවානම් ඒක තරම් සතුටක් මට නෑ. ඒ නිසා මේ සයිට් ගැන තවත් විස්තර අන්තර්ජාලයෙන්ම හොයලා බලලා වැඩේ කරන් යන්න. 
ජය වේවා.
___________________________________________________________________________________
Kyewords

e money sinhala , e money sri lanka , e money sinhala app , e money website , e money sites , e money 2020 , e money site sinhala 2020 ,  e money site sri lanka , e money sinhala blogs , online money , online money sinhala , online money sri lanka , online money 2020 , online money sinhala 2020 , online money sri lanka 2020 , online money sri lanka web site , online money sri lanka bloggs , online money sinhala web site , online money sinhala blogs